Ethera Api - Welcome

කෝවිඩ් 19වසංගතය සමග දිනෙන් දින මැදපෙරදිග ඇතුළු රටවල්ගනනාවක රැකියාවල නියුතු ශ්‍රි ලාංකිකයින්ට බලපා ඇති පීඩාකාරී වතාවරනයෙන් මුදවාගැනීම සදහා රජයේ මැදිහත්වීම සතුටුදායක තත්වයක නොමැතිහෙයින් ඒ පිලිබද රජයේ,බලධාරින්ගේ ඉක්මන් අවධානයට යොමුකිරීමේ අරමුනින් අද දින එතෙර අපි සංවිධානයේ ගරු සභාපති හිටපු පාර්ලිමේන්

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද (14) දිනයේ සිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වාගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව විදේශ සබදතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

වෛද්‍ය එරන්ජි කාරියවසම් සහෘදයා සිහි කරනු වස් ඕමානයේ ජාතික විද්වත් සංවිධානය හා එතෙර අපි සොයුරු සොයුරියන්ගේ දායකත්වයෙන් කලවාන ඥානෝදය පදනමේ මව්පිය සෙවන ජාතික පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගය පසු ගිය 17වන දින උදෑසන කලවාන ඥානෝදය පදනමේ දී සිදු කරන ලදී .මෙම අවස්ථාවට කලවාන ඥානෝදය පදනමේ නිර්මාතෘ

කුවේට් හි අසරණ වි සිටින ලංකික පුරවැසියන් 74 දෙනෙක්, කුවේට් දේශයට පැම්ණ ඇත්තේ රියදුරු වෘතියට වන අතරපුරා මාස 2 කට ආසන්න කාලයක් වැටුප් නැතිව, visa නැතිව, නවාතැන් ගැනිමට පහසුකම් නැති තැනක රැදි සිට තිබේ.එතෙර අපි කුවේට් සංවිධානය විදියට මෙම අර්බුදයට මැදිහත්වි තානාපති කාර්යාලය මැදිහත්වීම සහිතව, සේවායෝජකය

එතෙර අපි ඕමාන් ශාඛාවේ ඉල්ලීමකට අනුව ,ඕමානයේ ශිු ලාංකික සහෝදරත්වයේ නොමසුරු දායකත්වයෙන් රැපවාහිනි යන්ත්‍රය ක්,වැකුම් ක්ලීනර් යන්ත්‍රය ක් සහා ශිෂ්‍ය ටී ෂර්ට් තොගයක් යන පරිත්‍යාග ඕමානයේ එතෙර අපි නියෝජිත නිසන්සලා සිල්වා මෙනවිය විසින් නේත්‍රා පරිගනක පාසල වෙනුවෙන් ඌව පලාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න