Events

ඕමානයේ වෙසෙන ලාංකිකයන්ගේ ගැටළුගැන සුනිල් හඳුන්තේති කතාකරයි!

එතෙර අපි සංවිධානයේ ඕමාන් ශාඛාවේ විසින් කළ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ දිනවල එහි සංචාරයක නිරතව සිටින අතර ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03වනදා ඕමානයේ රුවී නගරයේ අල්ෆ්ලාජ් හෝටලයේදී පෙරවරු 10.00 සි

ශ්‍රී ලංකාවේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන ලබාදීම

මේ වන විට ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංවතුරින් සහ නායයාම් වලින් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ප්‍රංශයේ ජීවත්වන අපගේ හෘදයාංගම දායකත්වය ලබා දිය යුතු මොහොතයි මේ.......