Ethera Api - Welcome

ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිති කරගෙන කටාර්හි ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය සහ එතෙර අපි කටාර් සංවිධානය එක්ව සංවිධානය කල ඉෆ්තාර් උත්සවය කටාර්හි ශ්‍රී ලංකා තානාපති ගරු ඒ .එස් . පි .

සම්බුදු තෙමගුල නිමිති කරගෙන එතෙර අපි කටාර් සංවිධානය විසින් සිදු කල වියලි අහාර බෙදා දීමේ වැඩසටහන පසුගිය 27 වන සිකුරාදා කටාර් තානාපති කාර්යාලයේදී සාර්ථකව සිදුවිය .

පසුගිය අප්‍රියල් 27 වෙනිදා අබුඩාබි Sheika Zayed එළිමහන් ක්‍රීඩා පිටි හි දී "එතෙර අපි" අබුඩාබි  ශාඛාවේ සංවිධාන ශක්තියෙන් පැවැති "සහෝදරත්වයේ කුසලානය 2018" ක්‍රිකට් තරඟාවලිය සඳහා Dubai , Al Ain ප්‍රාන්ත නියෝජනය කරමින් ප්‍රබල කණ්ඩායම් 16කගේ සහභාගීත්වයෙන් පැවති, සැහැල්ලු පන්ඳු ක්‍රිකට් තරඟාවලිය එක්සත්

එතෙර අපි සෞදී අරාබියා ශාඛාව මගින් ප්‍රථම වතාවට සංවිදානය කරනු ලබන කැරම් තරගාවලියක් 2018 මාර්තු මස 23 වන සිකුරාදා දවස පුරා රියාද් නුවර exit 16 "Al Raaqiah" නිවාඩු නිකේතනයේදී දවස පුරා පැවැත්වේ. 

පසුගියදා අප මාතෘ භුමියේ පැන නැගුණු ජාතිවාදී ගිනිදැල් මගින් සාමාන්‍ය ජනජීවිතයට සහ රටක් වශයෙන් අප මුහුණදෙන අනිටු ප්‍රතිවිපාක පිළිබදවත් ජාතික සමගියේ වැදගත් කම පිලිබදවත් කටාර්හි ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීමත් අරමුණු කරගත් රැස්වීමක් එතෙර අපි සංවිධානයේ කටාර් ශාකාවේ මෙහෙයවීමෙන් කටාර් ශ්‍රී ලංකා තා