ප්රංශයේ වෙසෙන ශ්රී ලාංකික දරුවන්ගේ කලා හා සංස්කෘතික හැකියාවන් ඔප්නැන්වීම සදහා එතෙර අපි සංවිධානයේ ප්රංශ ශාඛාව මගින් දෙවන වරටත් සංවිධානය කරන, පසුගිය 19 වන දා තරඟ පැවැත්වූ “එතෙර අපේ දරුවෝ 2017” ළමා කුසලතා ඇගයිමේ වැඩසටහන පසුගිය 02දා ප්රංශයෙ පැරිස් නගරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ.