The Font Awesome library could not be found. Please verify Font Awesome is installed correctly or that the CDN has been activated and properly configured. Please see the admin page and the Font Awesome module README file for more details.
පැවති සහ පවතින ආණ්ඩුවට නිවරදි දේශපාලන දැක්මක් නොමැති හෙයින් දිනෙන් දින ආර්ථිකය කඩා වැටේ. සාමාජීය ගුණ-ධර්ම පිරිහෙමින් තිබේ. බහුතරයක් වූ පොදු ජනතාවට අප මව්බිම තුළ ජීවත්වීම ඉතා අසීරු වෙමින් තිබේ. මෙම තත්වය යටතේ දිනෙන් දින විදේශගත වන ශ්රී ලාංකිකයන්ගේ ප්රමාණය ඉහළ යමින් තිබේ. ආණ්ඩුවට මෙම තත්වය ඉතා වාසිදායක මොකද? ආණ්ඩුවේ ප්රධානතම විදේශ විනිමය උපයන්නන් අපි වෙමු. විදේශගත අපි වෙමු. අපට අයිතීන් දිනාදීම සඳහා මේ වෙන විටත් ආණ්ඩුවට බලපෑම් කරමින් සිටීම අප මවු සංවිධානය (එතෙර අපි සංවිධානය ශ්රී ලංකාව) හරහා පහත අත්සන් තබන අප, ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ අපේ
1 ඡන්ද අයිතිය. 2 විශ්රාම වැටුප. 3 ප්රංශයේ සිට කොළඹට ශ්රී ලංකන් ගුවන් සේවාව. 4 අපේ දරුවන්ට ශ්රී ලංකාවේ හොඳ පාසලක්. 5 තීරු බදු රහිත වාහනයක්. 6 ප්රංශ තානාපති කාර්යාලයෙන් විධිමත් සේවාවක්.
ලබා දීමට කඩිනමින් පියවර ගන්නා ලෙසය.