බල්ලා සහ කුණු කන්ද - කවි පෙළ
යදම් ලා සිටිය මට තේරුනා එන විපත
ඒ නිසයි උඩුබිරුවේ ගමම දෙවනත් වෙන්ට..
මගේ සුනුහරේ උන් පණිවිඩේ දී ගමට
සැඟවුනා ලහි ලහියෙ පන කෙන්ද රැකගන්ට..
ගිගුම් දෙන වෙඩි හඬට - කොවුල් මී ගී නදට
මන් මත් වූ හදට - අමතක වුනි ද ලොව නුඹට..?
- Read more about බල්ලා සහ කුණු කන්ද - කවි පෙළ
- Log in or register to post comments